නොනිළ Google ආරන්චි මාර්ග පවසන්නේ Google Result රටාව වඩාත් තරුන සෙවුම් රටාවන් සමග සසඳන්නට කටයුතු කරමින් සිටින බවකි. එනම් Google වලට සාම්ප්‍රධායික සෙවුම් ප්‍රථිපළ වලින් මිදී තම සෙවුමකට වඩාත් short videos මෙන්ම, social media සටහන්, TikTok , Instagram ආදිය ගෙනෙන්නට ඔවුන් කටයුතු කරමින් සිටින බව පැවසෙනවා. Google වල උසස් නිලධාරියෙකු පැහැදිලි කර සිටින්නේ තරුන පරපුර් 40% පමන තම දෛනික අවශ්‍යතා සෙවුම් සදහා භාවිතාවකරන බව තමන් ගනනය කරමින් සිටින බවයි. එසේම Google ආයතනය තම සෙවුම් ප්‍රථිඵල වලට online forum discussions මෙන්ම chatbot AI features සම්බඳ කරන්නට කටයුතු කරන බවටද පැවසෙනවා. එය Bing search engine වලට Bing Chat ගෙන ආවාට සමාන ආකාරයක් ගනු ඇති බවටයි විස්තර කෙරෙන්නේ.
Pubudu Siriwansa