WhatsApp යනු ඉතා බහුල භාවිතාවකි. මේ නිසා සයිබර් අපරාධ කරුවන්ගේද නිරන්තර අවධානයට ලක්වන්නක් ලෙසට WhatsApp ගැනේ. හදාරන්නන් පෙන්වා දෙන්නේ ඕබගේ දුරකථන අංකයට ඔවුන් ලියාපදිංචි කරන වෙනත් WhatsApp ගිනුමක් සදහා වයාජව මිතුරෙකු ලෙසට පෙනී සිටිමින් ඔබවෙතට එන WhatsApp code එක ඔබ වෙතින්ම ලබා ගෙන අදාල ගිනුම සංක්‍රියකරගැනීම ඔස්සේ ඔබගේ අව්‍යාජ ගිණුම වසා දමන්නට කටයුතු කිරීම බහුලව දැකිය හැකි බවකි. ඔවුන් පෙන්වා දෙන්නේ ඔබගේ contacts list වල සිට නන්නාදුනන පිරිස් පිලිබන්දව විමසිලිමත් වීමත්, ඔවුන් සමග තොරතුරු හුවමාරුවේදී අවධානයෙන් සිටින ලෙසත්, ඔබ වෙතට එන Whats app codes කිසිවිටකත් තව කෙකු සමග හුවමාරු කර නොගන්නා ලෙසත් ය. එපමනක් නොව සැකසහිත තත්වයකදී ‘Report and Block’ පියවරට යාමට පසුබට නොවන ලෙස පමනක් නොව WhatsApp වල two-factor authentication ආරක්ෂක පියවර සංක්‍රිය කිරීම වැදගත් බවත්ය.
Pubudu Siriwansa