May 6, 1998 තොරතුරු ලෝකයේ අපූරුතම සටහනක් තැබුනු දවසක් විය. එනම් Apple ආයතනය විසින් iMac නම් all-in-one computer යේ නිවේදනය කිරීමත් සමගය. Apple ආයතනයේ “i” prefix ඒලින්පැමිනි පලමු නිකුතුවෙන් අනතුරුව iTunes, iPod, iBook, iPhone, iPad, iCloud … ආදී නිකුතූන් පෙලකට ආරම්භය විය. පසුකලක Apple co-founder Steve Jobs පැවසුවේ individual, instruct, inform, and inspire වැනි අදහසක් ගන්නා බවයි. පසුව හෙලිවූවේ මෙය Jobs වෙතට යෝජනා කලේ Ken Segall ව්සින් බවත් මුකදී අකමැත්තක් දැක්වුවද පසුව Jobs ඒ සදහා එකගවූ බවය. iMac G3 වල සමන්විතය වූවේ 233MHz PowerPC G3 processor සමග 4GB IDE hard drive, 32MB SDRAM, / built-in 15-inch 1024 x 768 pixels CRT display වැනි කොටස්ය. එසේම USB ports දෙකක් සමග 24x CD-ROM drive, a built-in 33 Kbps modem, dual stereo headphone jacks, 100Mbps Ethernet port වලින් එය සමන්විත විය. $1,299 ක මිළක් නියමව තිබූ iMac වල නිකුතුව August 1998 වල සිදුවිය. iMac වල පලමු නිකුතු සංස්කරණය 2003 දී අවසන් වූ අතර ඉන් අනතුරුව iMac G4 නිකුත්විය.
Pubudu Siriwansa