eSIM වෙතට කොළ එලියක් දල්වන්නට Apple නොවන ආයතනද මේ වන විට වැඩි අවධානයක් යොමු කරමින් සිනවා. නවතම වාර්ථා පවසන්නේ Google Pixel හා Samsung Galaxy phones වල සමහර මොඩලයන් ඉදිරියේදී භෞතික සිම්පතකින් තොරව ක්‍රියාත්මක වන්නට සූදානම් වෙමින් සිටින බවයි. තාක්ෂණිකව eSIMs වෙතට වැඩි අවධානයක් යොමුවන අතර එහිදී සිදුවන processor ය මතටම සවිවන වර්චුවල් සිම්පත නිසා වැඩි වේගයක් මෙන්ම අඩු බැටරි බලයක් මෙන්ම අඩු ඉඩකඩක වැනි වාසි වනවා. දැනටමත් eSIM සදහා Galaxy Z Fold 3 , Galaxy Z Flip 3 , Galaxy Note 20, Galaxy S21 , Galaxy S22 ආදී මොඩලයන් eSIM සදහා සහය දක්ව නිකුතූන් වනවා.
Pubudu Siriwansa