Google Earth සමග භාවිතාකරන්නෙකුට තම පරිගණකය ඔස්සේ ලෝකය පුරා (satellite imagery, maps, terrain, 3D buildings, galaxies , ocean) නිදහසේ සරන්නට හැකියාව ගෙන දෙන සේවාවකි. එසේම මෙම geographical content වල තම අනන්‍යතා ලකුනු කර ඒවාද අනෙකුන් සමග බෙදා හදා ගන්නට සහය වන සේවාවක් ලෙසට ප්‍රකටය. Google ආයතනය මේ ව්නා විට ප්‍රකාශකර සිටින්නේ තම Google Earth Pro සේවාවද දැන් නොමිළේ භාවිතාකරන්නට හැකි වන බවකි. කලින් එය ඩොලර් 399කට මිලැතිව තිබිනි. අපූරව අත්දැකීමක් වන virtual flights වැනි භාවිතාවක සිට තවත් ක්‍රියාකාරකම් සමග සම්බන්ද ක්‍රියාත්මක කරවා( Movie-Maker, High-resolution printing) වැනි බොහෝ කටයුතු සදහා සහභාගීකර ගත හැකි මෙම පහසුව සදහා පහත දැක්වෙන බැදියාව ඔස්සේ පිවිසීමෙන් ඔබටද ලබා ගන්නට හැකි වනු ඇත.

Google Earth Pro