ඔබ Online Chat එකකදී හමුවන එක් ගැටළුවක් වන්නේ sharing links අවස්ථාවකදි දීර්ග URL එකක් එයට සංයුත්ත කරන්නට සිදුවීමය. බොහෝ විට අනව්ශ්‍ය ලෙසට ඔබගේ සටහන් දෙබසට එය බාදාවක් මෙන්ම අවධානය බිඳී යාමට හේතුවක් වීම දැනටමත් අත්විඳ ඇතුවා විය හැක. Google පවසන්නේ තම Google Chat වලදී තව දුරටත් දිගු URL එකක් copy-paste අවශ්‍ය නොවන්නේ දෙබස මත වන වචනයක් hyperlink කර දමන්නට අවස්ථාව දැන් වෙති නිසාය. මෙම හැකියාව desktop හා mobile apps දෙයාකාරයට සූදනම්ව ඇතිඅතර අවශ්‍යනම් එම link එක preview එකක් ලැබෙන ආකාරයට සකසා තබන්නටත් දැන් හැකි වනවා. එම ආයතනය පවසන්නේ මෙම හැකියාව ක්‍රමයෙන් භාවිතාකරන්නන් සදහා මුදා හරින්නට කටයුතු සූදානම් බවයි.
Pubudu Siriwansa