TikTok පවසන්නේ තමන් හඳුන්වා දෙන content screening function ඔස්සේ වැඩිහිටියන්ට තම බාල පරම්පරාව අනවශය content වලින් වලකා තබා ගන්නට මෙන්ම screen time, message senders වැනි කාරනා පාලනයටද සූදානම් බවයි. TikTok පවසන්නේ තමන් Family Online Safety සදහා ප්‍රමුකත්වය ගෙනෙමින් ඒ සදහා කටයුතු කරන ආයතනයන් හා ඔවුන්ගේ ව්‍යාපෘති සමග සහයෝගයෙන් කටයුතු කරන්නට කටයුතු කරන බවයි. මෑත කාලීනව TikTok වෙතට මහත් චෝදනා එල්ලවූ අතර ඉන් විශාල වපසරියක් කුඩා දරුවන් හා යොවුන් දරුවන් සදහා සිදුවන අයහපත් ප්‍රවනතා ගැන කථා කෙරෙනු දක්නට ලැබුනා,
Pubudu Siriwansa