Google සමාගම පැහැදිලි කරනවා තම Google App සමග භාවිතාකරන්නෙකුට වඩාත් සංකීර්න මෙන්ම නම්‍ය විමසීන් වලට පිලිතුරු දෙන්නට හැකි බව. ආයතන්මය පැහැදිලි කරනේ තමන් 2012දී හදුන්වා දෙනලද Knowledge Graph අංගයෙහි නව දියුනු කිරීම් සමග මෙම අත්පත්කර ගැනිම භාවිතාකරන්නන් හට ලැබෙන බවයි.  විමසීමක වන “largest,”හා “tallest.” වෙනස් කම් අනූව තම පිලිතුරු සකසා ගැනීම හැකියාව එය වෙතට ලැබී ඇති බවටයි පැහැදිලි කෙරෙන්නේ. උදා හරන ලෙසට “what is the tallest building in Texas?”  වැනි විමසීමක්, නැතිනම් “what was the population of the U.S. in 2007?” හෝ  “What songs did Taylor Swift record in 2014?” විමසීමක් වෙතට පහසුවෙන් පිලිතුරු දෙන්නට එය සමත්වනු ඇති බවය.  ආයතනය මතක් කර සිටින්නේ වැඩි දියුනු කෙරෙමින් පවතින නිසාම තවමත් සුලු ආකාරවල දුර්වලතා හමුවිය හැකි නමුත් එය දැන් සාමානය භාවිතාකරන්නන් වෙතට විවෘතව ඇති බවයෛ.