පලවන නවතම වාර්ථා සටහන් කරන්නේ ISIS එරෙහි බලාත්මක වීම් online අවකාශයේ දීද බලවත් වන්නට පටන් ගනිමින් සිටින බවයි. වසර ආරම්භයේදී Charlie Hebdo සිදුවීමත් සමග Anonymous ආකාරයේ ISIS විරෝධය මතු පිටට එන්නට පටන් ගත් අතර ඉස්ලාමීය මතවාද තොරතුරු ගෙනෙන වෙබ් අඩවි ‍ටුවිටර් ආදී ගිනුම් වලට එරෙහිව denial of service attacks  වැනි ප්‍රහාර ආවම්භ වන්නට පටන් ගති. ගෙවී ගිය සතියේ  French capital සමග යලිත් තත්වය අවධාරනය වෙමින් ඇති අතර  ISIS විරෝධිමතවාද දරන්නන් වඩාත් සංක්‍රියකරවන්නට එය හේතුවෙමින් ඇති බවටයි විවරනය වන්නේ. එම වීඩියෝව උපුටා දක්වන වාර්ථා එම නන්නාදුනන විරෝධතාකරුවාගේ ප්‍රකශය මෙසේ සටහන් කර සිටී.””These attacks cannot go unpunished. That’s why Anonymous activists from all over the world will hunt you down. Yes, you, the vermin who kill innocent victims – we will hunt you down like we did to those who carried out the attacks on Charlie Hebdo. So get ready for a massive reaction from Anonymous.””These attacks cannot go unpunished. That’s why Anonymous activists from all over the world will hunt you down. Yes, you, the vermin who kill innocent victims – we will hunt you down like we did to those who carried out the attacks on Charlie Hebdo. So get ready for a massive reaction from Anonymous.”