Google නිවේදනය කරන්නේ තමන් Genesis නමින් වන නව AI tool එකක් අත් හදා බලමින් සිටින බවයි. ඔවුන් පැහැදිලි කරන්නේ මෙම නව news articles සදහා සහය tool එක Journalists ලා හට තම පුවත් සටහන් ලියන්නට සහය විම තුල ඔවුනගේ අවධානය වාර්ථාකරනයේ තේරීම්, සංස්කරණයන් වැනි කාරනා සදහා කාලය ඉතිරි කර දෙන්නට සමත් වනු ඇති බවය. මේ වන විට Google තම Genesis ටූලය ලොව ප්‍රධාන පෙලේ news organizations සමග අත්හදා බලමින් සිටින බවත් ඒවා අතර The New York Times, The Wall Street Journal, The Washington වැනි ආයතනයන් වන බවත්ය. කෙසේ වෙතත් සමහර විචාරකයන්ට අනූව ස්වක්‍රීයකරනය තුල journalism වලට සිදුවිය හැකි හානිය පිලිබඳව විවේචන එල්ල වෙමින් ඇති මුත් Google පවසන්නේ Genesis යනු journalists සදහා වන සහයක් මිස විකල්පයක් නොවන බවකි.
Pubudu Siriwansa