ප්‍රකට වෙබ් අඩවි නිර්මණයට සහය වන ආයතනයක් වන Wix පවසන්නේ තම නවතම පහසුකම් යටතේ AI tool එකක් සමග building websites වලට සහය දක්වන්නට සූදානම් බවකි. ඔවුන්පැහැදිලි කරන්නේ මෙම tool එකට අවශ්‍ය website පිලිබ්ඳව තොරතුරු පැවසූ විට එය ඔබ වෙනුවෙන් එම කටයුත්ත ඉ‍ටු කර දෙන්නට සූදානම් බවයි. මෙම AI Site Generator එක විසින් homepage එකත් අමතර වෙබ් පි‍ටුද නිර්මාණය කර දෙන අතර ඔබට අවශ්‍ය පරිදි text, images, Stores, Bookings, Eventsඇතුළු බොහෝ දෑ වලින්ද එම පි‍ටු සංයුත්ත කර දෙන්නට සූදානම් බවටයි පැහැදිලි කෙරෙන්නේ. ඔවුන් පැහැදිලි කරන්නේ ලැබෙන output ඔබ්ට අවශ්‍ය පරිදි නැවත සුසර කර ගැනීමෙන් වඩාත් ආකර්ශනීය වෙබ් අඩවියක් ඔබට ලබා ගන්නට හැකි වන බවයි.
Pubudu Siriwansa