YouTube වෙතට පැමින ඇති නව අංගයක් ලෙසට එහි video playback speed එක 2x කිරීමේ හැකියාව පෙන්වා දෙනවා. ඔවුන්පැහැදිලි කරන්නේ player එක මත long press එකකින් video ව 2x speedඑකකට ගෙන යන්නට හැකි වන බවයි. තවමත් premium user සදහා වන Premium benefits එකක් ලෙසට මෙම හැකියාව සංක්‍රියකරගන්නට සීමා වන බවටයි පැහැදිලි කෙරෙන්නේ. මෙම අංගය Android / iOS මෙන්ම web browser මට්ටමින්ද පැමින ඇති බවටයි පැහැදිලි කෙරෙන්නේ. මේ අතර YouTube වෙතට එන නව අංගයක් ලෙසට Stable Volume නම් අංගයක් ගැන කථා බහට ලක්ව ඇති මුත් හදාරන්නන් පෙන්වා දෙන්නේ එය බොහෝ විට YouTube videos අතර Stable Volume එකක් පවත්වාගෙන යන්නට සහය වන්නට සූදානම් අංගයක් විය හැකි බවටයි බලාපොරොත්තුව වන්නේ.
Pubudu Siriwansa