Samsung වෙතින් දුරකථන ලෝලයින් බලාපොරොත්තුවන මීලග පැමිනීම foldable phones ආකාරයේ දුරකථනයක් වුවද දැනට පලවන තොරතුරු පවසන්නේ ඔවුනගේ මීලග පැමිනීම curved displays සහිත දැනට පැමින ඇති දුරකථනය වැඩි දියුනු කෙරෙන “Edge” display technology සහිත එකක් වනු ඇති බවකි. Galaxy S6 ලෙසට නම්වනුඅ එති බවට බලාපොරොත්තුවන මෙම 5.6″ display සහිත මෙම නිකුතුව තුල S6 ‘Edge’ ලෙසට වන විවිධත්වයක්ද වනු ඇති බවට බලාපොරොත්‍ටුවනවා. Edge variant නිකුතූන් තොරාගත් වෙළඳ පොලවල් වෙත්ට පමනක් පලමුව පැමිනීම සුදුවනු ඇති බවට බලාපොරොත්තුව පලවෙමින් තිබෙනවා.තවමත් නිල නිවේදනයක් සිදුව නැති මෙම නිකුතූන් පිලිබද වැඩි තොරතුරු අනුමානය වෙමින් ඇත්තේ Quad HD display , 16-20 මෙගාපික්සල පසු කැමරාව, මෙගා පික්සල 5ක ඉදිරි කැමරාව, 32/64/128GB ප්‍රමානයේ මතක ගබඩා හැකියාවක් සමග 64-bit processor හැකියාවක් සහිත වනු ඇති බවටයි. එලබෙන වසරේ මේවායේ පැමිනීමක් සිදුවනු ඇති බවට බලාපොරොත්තු පලවෙමින් තිබෙනවා.