Energy efficiency වැදගත්ම ඉලක්කයකි. දෛනික භාවිතයේදී සිදුවන අපමන බල අවශ්‍යතාවය සමබරව පවත්වාගෙන යන්නට මෙන්ම පරිසර හානිය අවම කරන්නට අප කාවිසිනුත් දැරිය යුතු වගකීමකි. Microsoft පවසන්නේ තමන් September යේදී 1.38 billion Edge tabs ප්‍රමානයක් froze කරන්නට කටයුතු කල බවකි. එනම් තම Edge නම් browserය ලොව පුරා භාවිතයේදී inactive tabs නිඳි ගන්වමින් බල ඉතිරියක් ගෙනෙන්නට කටයුතු කල බවයි. ඔවුන් පැහැදිලි කරන්නේ June 2022 වලදී 273 Petabytes ප්‍රමානයක RAM ප්‍රමානයක් ඉතිරි කරන්නටද කටයුතු කල බවයි. හදාරන්නන් යෝජනා කරන්නේ Microsoft Edge තම තරගකාරීත්වයෙන් ඉහලට එන්නට හොඳම සාධකයක් සපයමීන් සිටින බවයි. මේ වන විට Edge 105 සංස්කරණය නිකුත්ව ඇති අතර browser වල මෙම Sleeping Tabs හැකියාව Edge Settings > System and performance > Optimize Performance ඔස්සේ පිවිස customize කරන්නට හැකි බවටයි උපදෙස් ලැබෙන්නේ.
Pubudu Siriwansa