Meta යනු ලොව ප්‍රධාන තම සමාජජාලාව හිමි සමාගම වේ. දෛනිකව විශාල පිරිසක් ගැවසෙන සමාජජාලාවක් ලෙසට ඔවුන් දෛනිකව ශෙයාර් කරගන්නා පුවත් සටහන් ප්‍රමානයද සුලුප‍ටු නොවේ. මෙම news organisations වල තම පුවත් හුවමාරුව වෙනුවෙන් යම් අයකිරීමකට යාමට අවශ්‍ය නෛතික සහයක් පසුගියකාලයේ සපයමින් Australia ව නීති සම්පාදනයට කටයුතු කල බවට වාර්ථා විය. US වලද මෙවැනි නෛතික පදනමක් පිලිබඳව මේ වන විට කථා බහට ලක්වෙමින් තිබේ. පසුගිය pandemic කාලයේ Local news ඔස්සේ Meta ආයතනය විශාල ලාබයක් උපයා ගත් බවට පවසන අතර Meta ආයතනය පවසන්නේ පුවත් මාධ්‍ය ආයතනයන්ද තම අවකාශය ඔස්සේ විශාල ඉපයීමකට අවස්ථාව සලසාගත් බවකි. අදාල Australian law එක පැමිනී පසුව March 2021සිට Facebook වල news feeds වල බිඳ වැටීමකට ලක්විනි. Meta පවසන්නේ නව ඇමරිකානු නීතිය පැන වුවහොත් තම US පුවත් පලවීම සිමාකරන්නට කටයුතු කරන බවකි.
Pubudu Siriwansa