හදාරන්නන් තත්වය විග්‍රහ අරන්නේ dark web එක වඩ වඩාත් darker වෙමින් ඇති බව පවසමිනි. ඔවුන් පැහැදිලි කරන්නේ illegal cybercrime markets වල අළවියට තබා ඇති malware, phishing, ransomware වැනි tools වල සංක්‍යාව වැඩි වෙමින් තිබෙන බවය. Ransomware groups විසින් ඩොලර් මිනියන ගනනක් උපයමින් සිටින බවට ඔවුන් පෙන්වා දෙමින් සිටිනවා. 2022 දී පමනක් හදාරන්නන් ransomware code පමනක් පි‍ටු 475ක් පමන හඳුනාගෙන තිබෙනවා. එසේම ඔවුන් පවසන්නේ වඩ වඩාත් hacking experience අඩු පිරිස් අතටද මෙම හානිකර පත්වීම ද දක්නට ලැබෙන බවයි. සමහර විටක මෙම හානිකර subscription packages ලෙසට වන අතර ඒවා instructions පමනක් නොව tech support ආදී අමතර පහසුව්කම් වලින්ද සමන්විතව කරන්නට සයිබර් අපරාධ කරුවන් කටයුතු කරමින් සිටින බවට හෙලි කර සිටිනවා. අද වන විට අපරාධක කරුවෙකුට phishing නැතිනම් brute-force attacks වැනි ආකාර වලින් compromised credentials අත්පත් කර ගන්නවාට වඩා පහසුවෙන් ඒවා මිළ ඳී ගැනීමේ හැකියාවක් පවතින බවටයි හෙලි කර සිටින්නේ.
Pubudu Siriwansa