070 6006 404

Category: cortana

Microsoft වලින් Cortana app සහය අවසන්.

Microsoft සමාගම Cortana නිවේඩ්නය කරන ලද්දේ 2014 දීය. ඒ Apple වල Siri voice assistant සමග තරග කරන්නටය. කෙසේ වෙතත් Microsoft වල digital assistant හැකියාව එතරම් සාර්ථක නොවීම හේතුකොට ගෙන 2020 පමන වන විට එම ආයතනය පවසා සිටියේ එම හැකියාව අවසන් කර දමන්නට තමන් සූදානම් බවකි. ඔවුන් පවසන්නේ August 2023 වන …

Continue Reading

Posted in cortana, Microsoft |

Cortana හැකියාව වඩාත් පුලුල් වේ….

          Cortana යනු Microsoft වල ප්‍රධාන තම අනාගත බලාපොරොත්තුවකි. එය සියලුම ප්‍රධාන පෙලේ ඉදිරිපත්කරන්නන් අතරට Microsoft වෙතින් පැමිනි  ‘personal assistant’ සේවාව වේ. පලමුවෙන් ම එය සංයුත්ත වූවේ ගෙවී ගිය වසරේදී නිකුතුව සිදුවූ  Phone 8.1 සමගය. පසුව වඩාත් පුලුල් ආකාරයට windows 10 සමග එය සංයුත්තව පැමිනි අතර දැනට Android සදහා පෙර සංස්කරනයක්ද …

Continue Reading

Posted in cortana, Microsoft |