Microsoft සමාගම Cortana නිවේඩ්නය කරන ලද්දේ 2014 දීය. ඒ Apple වල Siri voice assistant සමග තරග කරන්නටය. කෙසේ වෙතත් Microsoft වල digital assistant හැකියාව එතරම් සාර්ථක නොවීම හේතුකොට ගෙන 2020 පමන වන විට එම ආයතනය පවසා සිටියේ එම හැකියාව අවසන් කර දමන්නට තමන් සූදානම් බවකි. ඔවුන් පවසන්නේ August 2023 වන විට Windows devices වලදී Cortana සංක්‍රියබව අවසන් කරන්නට තමන් කටයුතු කරමින් සිටින බවකි. ඒ අනූව Windows මතදී standalone app එකක් ලෙසට තවදුරටත් සහය නොලැබෙන app එකක් වන මුත් Microsoft වල සමහර එනම් utlook mobile, Teams mobile, Microsoft Teams display, Microsoft Teams rooms.වැනි සේවාවල් සමග එය කටයුතු කරන බව්යි.හදාරන්නන් පෙන්වා දෙන්නේ මෙම සමුගැනීම වෙනු වට එන විකල්පය වන්නේ Windows Copilot වනු ඇති බවත් එය generative Artificial Intelligence (AI) ආකාරයක් බවටත් ඔවුන් පෙනවා දෙමින් සිටිනවා.
Pubudu Siriwansa