APPLE ආයතනය ද තම VR/AR headset නැතිනම් virtual reality (VR) හා augmented reality (AR) headsets වල නිකුතූන් පිලිබන්දව ඉගි පල කරමින් සිටිනවා. Apple වල මෙම නව පැමිනීම ඔවුන්ගේ reality operating system නැතිනම් rOS වලින් පණගැන්වෙනු ඇති බවටයි තොරතුරු හෙලි වන්නේ.Facebook ආයතනයද තම මේ ආකරයේ දියුනු කිරීම් ගැන කටයුතු කරමින් සිටින අතර හදාරන්නන් පවසන්නේ metaverse නැහිනම් virtual-reality space එක එලබෙන යුගයේ තොරතුරු තාක්ෂණ සේවාඅවකාශයේ ප්‍රධානතම ‍තෝතැන්නක් වෙන්න නියමිත බවයි. ඔවුන් පෙන්වා දෙන්නේ අනාගතයේදී realityOS මත ඉදිවන භාවිතාවන් විසින් විනොදය පමනක් නොව සාමාන්‍ය ජිවිතය වඩාත් කාර්යක්ෂම එකක් කරන්නට නියමිත බවකි. අද වන විට පුද්ගලයෙකුගේ facial expressions වැනි දෑ පවා real-time ලෙසට හඳුනාගෙන කටයුතු කරන්නට දියුනුව ඇති බවයි.
Pubudu Siriwansa