මිනිස් වර්ගයා සමග වසර සිය දහස් ගනනක් තිස්සේ වැඩුනු හා ඔවුන්ව තීර්නතාමකව ඔසවා තැබූ ගණිතමය හා තාර්කික හැකියාව අද වන විට නිමේශයක්මතට ගොනුකරන්නට පරිණතවූ ගනක හැකියාවේ ඉහල තලයක් වන AI සමත්ව තිබෙනවා. එය නිර්මාණය කරන්නට නියමිත වෙනස කෙබඳුදැයි කිසිවෙකුට තවමත් තවමත් අනුමාන කරන්නට වන අසමත්කමම එම වෙනසේ ගබුරු බව මොනවට කියා පාන්නකි.
Pubudu Siriwansa