දත්ත ලෝකය හා ඔබ කරනා ගනුදෙනුවේ ප්‍රධාන කවුලුව වන්නේ displays වේ. මෙම ද්විමානී තිරය මතවන ශක්‍යතාවය පිලිබදව ලොවපුරා වන නෙක නිෂ්පාදකයින්ගේ අවධානය නිරන්තරයෙන් ලබා ගන්නේ මේ නිසා වෙනි. Samsung ආයතනය පසුගියදා ප්‍රකාශ කර සිටියේ තමන් Transparent Display සහිත Full HD (1920x1080px) resolution තිර නිකුතුවකට සූදානම් බවකි. එහි වන අමතර තාක්ශනයන් අතර gesture and voice controls, , Intel’s RealSense technology( 3D cameras) මෙන්ම තිරය විනිවිදිමින් පසු පසින් වන ලෝකයද දකින්නට හැකි වීම බොහෝ දෙනාගේ සිත් දිනා ගන්නා නිකුතුවක් වීමට ඉඩකඩ වන පෙන්වා දෙනු ලැබුවා. interactive advertising වැනි භාවිතාවන්ගේ සිට සාමාන්‍ය භාවිතාවේදීද අකර්ශනීය අවධානයක් ලබා ගන්නා ඇති බවට බලාපොරොත්තුවන මෙම නිකුතුව OLED technology ආකාරයෙන් නිමවන අතරම mirror හැකියාව හා transparent බව අනාගත තිර ලෝකයේ පැමිනීම් පිලිබදව පෙර සලකුනක් බවට විචාරනය වෙමින් තිබෙනවා. virtual fitting room වැනි භාවිතාවක් මෙන්ම virtual necklace’ display භාවිතාවක් පිලිබදව ඔවුන් බලාපොරොත්තු පලකරන අතර අනාගත නිවසක ස්මාර්ට් home mirrors දක්වා වර්දනය වීමේ හැකියාව පෙන්වා දෙමින් සිටිනවා. අනාගතයේදී තවත් බොහෝ සහය තාක්ශනයන් සමග මුසුව පැමිනීමේ පැහැබර අනාගත බලාපොරොත්තු සහිත මෙහි අධික මිලැති බව වේගයෙන් පහතට පැමිනීම බලාපොරොත්තුවනවා.