තවමත් patents මට්ටමේ ඇති අනාගත iPhoneය පිලිබඳව තොරතුරු හෙලිවෙමින් තිබෙනවා. මෙතෙක් ස්මාර්ට් දුරකථනය ‍රැගෙන ආ හැකියා සීමාවන් බාහිරින් මෙන්ම අභ්‍යන්තරයෙන් ඉක්මවායන්නට නියමිත් බව දැක්වෙන මෙම නව නිකුතූන් වලදී උඩ යට පමනක් නොව four edges වලදිද display හැකියවක් ‍රැගෙන එන්නට සූදානම් වන අතර Front facing camera ව screen එක මත hidden ව පැමිනෙන්නටත් ඔවුන්ගේ ප්‍රකට logo ව back වල colour changing ආකාරයෙන් පැමිනෙන්නටත්, සාමාන්‍ය යෙන් වැසි අවස්ථාවකදී සිදුවන false touches තේරුම් යාම වලකන්නට pressure හා moisture sensors ඔස්සේ සහය ලබන්නටත් පමනක් නොව භාවිතාකරන්නා සිටින පරිසරයට අනූව gas detector එකක් ඔස්සේ පරිසරයේ අහිතකර බව තේරුම් ගන්නටත් නව දුරකථනය දැනට සැලසුම් වෙමින් තිබෙන බව කියවෙනවා.
Pubudu Siriwansa