YouTube පවසන්නේ භාවිතාකරන්නෙකු videos තුනකට වඩා ad-blocker ඔස්සේ Block කරමින් නරබන්නට කටයුතු කල හොත් ඔබගේ එම නැරබුම් වාරය අවලංගු කර දමන්නට කටයුතු කරන යාන්ත්‍රනයක් තමන් අත්හදා බලමින් සිටින බවයි. Google පවසන්නේ එසේත් නොමැතිනම් එම භාවිතා කරන්නා හට Tube Premium වෙතට පිවිසෙන්නට සිදුවන බවයි. පෙර දැනුම් දීමක් ලෙස ‘Video player will be blocked after 3 videos’ අනතුරු ඇගවීමක් භාවිතාකරන්නා හට ලැබීමත් සිදුවන බව කියවෙන screenshots භාවිතාකරන්නන් විසින් අන්තර්ජාලය වෙත එක කරන්නට සමහර භවිතා කරන්නන් කටයුතු කර තිබෙනවා, අවසානයේ තිරයේ දිස් කරන buttons දෙකක් ඔස්සේ “turn off your ad blocker” හෝ “signing up for Premium” උපදෙස ලැබෙන බවටයි ඔවුන් පැහැදිලි කර සිටින්නේ. හදාරන්නන් පවසන්නේ Google මෙම අත්හදා බැලීම තහවුරු කර ඇති බවයි.
Pubudu Siriwansa