ගොනු හුවමාරු වෙබ් අඩවි වෙතට ගෙවීගිය වසර කිහිපය මුලුල්ලේම විවිද ආකාරයේ නෛතික ගැටලු පැමිනින. RapidShare අඩවිය මේ අතරින් තරමක පැවත්මක් දිනා ගත් වෙබ් අඩවියක වූවාය. පැමිනෙන නවතම නිවේදනයක් පවසන්නේ එලබෙන මාර්තු මස 15 වන විට එම වෙබ් අඩවියද සම්පූර්නයෙන් වසා දමන්නට නියමිත බවකි.ඔවුන් නිවේදනය කරන්නේ එම අඩවිය ඔස්සේ ගොනු බෙදා හදා ගැනීම කල භාවිතාකරන්නන් හට තම ගොනු backup කිරීමට කටයුතු කරන ලෙසටය. ඔවුන් පැහැදිලි කරන්නේ එසේ තම ගොනු වල පිටපත් ලබා නොගන්නා බාවිතාකරන්නන්ගේ දත්තයන් මාර්තු 31 වන විට සම්පූර්නයෙන් හා නැවත ලබා ගත නොහැකි වන ලෙසට අහිමි වීම සිදුවන බවකි.