පසුගිය ඔක්තෝබර 25 වන විට windows XP සදහා 20 වන වසර සැපිරෙනු ලැබුවා. Windows NT kernel එක මත ඉදිවූ මෙහෙයුම් පද්ධතියක් වන මෙය Windows Me හා Windows 2000 වල දිගුවක් ලෙසට සලකනු ලබනවා. windows 7 මෙන්ම windows 10 ලෙසටම පැවති මෙහෙයුම් පද්ධති සමග වෙහෙසට පත්ව සිටි භාවිතාකරන්නන් සදහා නව උදානයක් ගෙනෙන්නට සමත්වූ windows XP මෙහෙයුම් පද්ධතිය Start menu ව වඩාත් ක්‍රමවත් කර ඉදිරියට ගෙන එන්නට කටයුතු කල මෙහෙයුම් පද්ධතිය ලෙසටද සලකනවා. Fast User Switching හැකියාව මනා ලෙසට ගෙනෙන්නට මෙම මෙහෙයුම් පද්ධතිය කටයුතු කල අතර ome Edition, Professional Edition, Windows XP Media Center Edition ආදී සංස්කරන කිහිපයකින් නිකුත් කරන්නට කටයුතු කරනු ලැබිනි.Windows XP Tablet සමග stylus/pen input හැකියාව කැපී පෙනුනු අතර Windows XP Professional x64 Edition ද තීරනාත්මක නිකුතුවක් විය.
Pubudu Siriwansa