Microsoft සාමගම පවසන්නේ තම Wndows 8.1 සදහා සහය දැක්වීම 10 January, 2023 අවසන් කරන්නට නියමිත බවයි. ඒ අ ඌව මෙදිනින් පසුව Windows 8.1 සදහා security updates පැමිනීම අවසන් වන්නට නියමිතව තිබෙනවා. ඉන් පසුව extended support period වලදී businesses / organisations සදහා පමනක් සහය දැක්වීම සිදුවන්නට නියමිත වනවා. October 2013 වලදී පැමින තිබූ windows 8 වල යම් යම් දුර්වලතා සදහා විසඳුමක් ලෙසටWindows 8.1 පැමීනි අතර ඊට පෙර සංස්කරනය වූ Windows 7’ සමග වූ භාවිතය සැසදීමේදී අසලටවත් පැමිනෙන්නට නොහැකි වූ බවටයි ගනනය වන්නේ. මේ වන විට සමස්ථ windows භාවිතාවෙන් සියයට 3ක් වැනි අඩු භාවිතාවක් windows 8.1 ලබමින් සිටින බවටයි ගනනය වන්නේ.
Pubudu Siriwansa