දෛනික පරිගණක භාවිතයේදී ගැටලු සහගත ලෙසට මෘදුකාංග ධාවනය විරලම නොවන අත්දැකීමකි. මෙසේ වන විටකදී මේවායේ ක්‍රියාකාරීත්වය අවසන් කරන්නට මදක් සංකීර්න පියවර කිහිපයකට යන්නට සිදුවීම තත්වය වඩාත් බරපතල කරවන්නකි. හදාරන්නකු පෙන්වා දෙන්නේ Windows 11 සමග අදාල app එකෙහි taskbar icon මත right-clicking ලෙසට ලෑබෙන Menu ව ඔස්සේ එය ‘End task’ කරන්නට හැකිවිම මේ වන විට windows 11 වල පෙර සංස්කරණ වල අත්හදා බැලෙමින් තිබෙන්නකි. එය Windows 11 build 25300 වල hidden feature එකක් ලෙසට පැමින ඇති බවටයි හදාරන්නන් පෙන්වා දෙන්නේ. මේ වන විට Windows 11 සමග memory dumps තත්වයන් පහසුවෙන් කලමනා කරනයට ආදි නව පහසුකම් රශියක් අත්හද අබැලෙමින් ඇති බවට කරුණු වාර්ථා වෙමින් තිබෙනවා.
Pubudu Siriwansa