Google ආයතනය 2022 අවසාන භාගයේ නිවේදනය කර සිටියේ තම Chrome web browser වෙතට performance enhancing features දෙකක් පැමිනෙන්නට නියමිත බවකි. PC users ඉලක්ක වන මේවා වූවේ Memory Saver හා Energy Saver යන අංග දෙකක් වන අතර මේ වන විට ඒවා Chrome 110 stable සංස්කරණය සමග නිකුත්ව ඇති බවටයි පැවසෙන්නේ. Chrome browser වල වැඩි යෙන් tabs විවෘතව ඇති විටදී ස්වංක්‍රීයවම නිශ්ක්‍රීය කර දැමීම මෙන්ම Energy Saver වලදී battery charge එක 20% වලින් පහලට පැමිනෙන විටදී වෙබ් පි‍ටුවල animations සහ videos අංගයන් සීමා වීම සිදුවෙන බවටයි පැහැදිලි කෙරෙන්නේ.
Pubudu Siriwansa