Windows 11 වල MPO display වෙතින් එන ගැටළුවක් පිලිබඳව චදනා නැගෙමින් තිබෙනවා. ගැටළුව පැහැදිලි කෙරෙන්නේ Microsoft සමාගම තම Windows 8.1 වල සිට ගෙනෙනු ලැබූ multiple frame buffers හැකියාවක් ඔස්සේ CPU / GPU වල ක්‍රියාකාරීත්වය අවම කරන්නට කටයුතු කල බවයි. විටින් විට මෙම හැකියාව ගැටළුකාරී බවක් ප්‍රකට කලද මේ වන විට එය බොහෝ භාවිතාකරන්නන් හට බදාවක් වීඅ එති බවත් Microsoft, AMD, Nvidia, වැනි දැවන්තයන් සියල්ලෝක මේ පිලිබඳවනිසි අවධානය යොමු නොකර ඇති බවටයි චෝදනා නැගෙන්නේ. හදාරන්නන් පැහැදිලි කරන්නේමෙම MPO ආශ්‍රිත ගැටළුව සදහා Display Window Manager (DWM) registry ඔස්සේ disable කිරීම සාර්ථක බවටයි යෝජනා වෙමින් ඇත්තේ. පසුව restore MPO ඔස්සේ පෙර තත්වයට එන්නට හැකි බවටයි මෙම පිලිවල පිලිබඳ පැහැදිලි කෙරෙන්නේ.
Pubudu Siriwansa