Microsoft ආයතනය තම Windows 10 සමග වඩාත් සමීප හා සියුම් හැදෑරීමක නිරතව සිටී. තවමත් සාමාන්‍ය භාවිතාකරන්නන් සදහා වන පෙර සංස්කරනයක සදහා නොපැමින ඇති එම නිකුතූන් පෙල ප්‍රධාන ලෙසින් ආයතනෛක මට්ටමින් වන භාවිතාවන් සදහා වඩා ඉලක්ක සහගතව Technical Preview ආකාරයේ සංස්කරනයන් නිකුතුවක තිබේ. මෙම Technical Preview නිකුතූන්පෙල තුලද වඩාත් සංවේධීව කටයුතු කරන ඔවුන් ‘slow’ හා ‘fast’ release cadence ලෙසින් වන ලෙසට වඩාත් අලුත් සංස්කරනයක් වඩාත් Risk මට්ටමක වුවත් අත්හදා බලන්නන් සදහා fast ලෙසටද වඩාත් ස්ථාවර සංස්කරනය අත්හදා බලන්නට කැමති වන්නන් සදහා slow කන්ඩාමට අයත්ව ප්‍රාථමික මට්ටමට වඩා stable තත්වයේ නිකුතූන් අත්හදා බලන්නට අවස්ථාව ලබා දෙමින් ද සිටී. පෙරකී fast මට්ටමේ වූ 9879 සංස්කරනය සමග පසුගිය සතියේ වාර්ථ වූ BSOD දුර්වලතාවය පිලිසකර කර ක්‍රමයෙන් slow කන්ඩායමේ අත්හදා බැලීමේ සංස්කරනයක් ලෙසට නිකුත් කරන්නට කටයුතු කරමින් සිටී. එසේම සංස්කරනයෙන් සංස්කරනයට upgrade ආකාරයට යාමට අකමැති වන්නන් සදහා එක වර පූර්න සංස්කරනයක් එනම් iOS ගොනුවක් ලෙසටත් දැන් 9879 ලබා ගත හැකි බවටත් නිවේදනය කර සිටිනවා.

http://windows.microsoft.com/en-us/windows/preview-iso