Meta වලට හිමිත්වය ඇති නැතිනම් Facebook වල මව් සමාගමමේ තවත් සේවාවක් ලෙසට ක්‍රියාත්මක WhatsApp වල WhatsApp Business සදහා මේ වන විට 200 million භාවිතාකරන්නන් පිරිසක් වන බවටයි නිවේදනය වන්නේ. ඔවුන් වැඩි දුරටත් පවසන්නේ Click-to-WhatsApp දැන්වීම සදහා තව දුරටත් Facebook / Instagram ගිණුම් අවශ්‍ය නොවනු ඇති බවයි.ඒ අනූව WhatsApp Business app වලදී Facebook / Instagram සදහා වෙළඳ දැන්වීම් create, purchase, publish වැනි පහසුකම් ලැබෙනු ඇති. මීට අමතරව WhatsApp සමග ව්‍යාපාරික මට්ටමින් personalized messages යොමු කිරීමේ හැකියාවක්ද නිකුත් කර තිබෙනවා.ඔවුන් පැහැදිලි කරන්නේ ඒ ඔස්සේ upcoming sales, birthday greetings, appointment reminders වැනි පනිවිඬ ස්වංක්‍රීයව යවන්නට හැකි වන බවයි.
Pubudu Siriwansa