අද වන විට instant messaging ඉතා බහුල භාවිතාවකි. පෞද්ගලික මට්ටමේ සිට රාජ්‍ය මට්ටම දක්වාම මේ ප්‍රමුකථාවය දැකිය හැකිය. එහි වන සමහර ස්වභාවයන් නිසාම privacy දෙසින් සැලකීමේදී බොහෝ චෝදනාද වෙත වේ. End-to-end encryption හැකියව ඒ සදහා හොඳ විසදුමක්ව තිබේ. ඒ ඔස්සේ අනවසරව ආගන්තුක කියවීම් වලි ඒවා සුරකින්නට හැකිව තිබේ. WhatsApp මෙම සේවා සපයන්නන් අතර ඉහලින්ම වන අතර ඔවුන්ගේ view-once images / video, disappearing messages (chats), status updates ආදිය භාවිතාකරන්නන් අතර ජනංප්‍රිය වූවද text එකක් Delete for everyone option ආකාරයට කරන්නට සිදුවීම කථා බහට ලක් වෙමින් තිබෙන්නකි. disappearing messages feature වලදී auto-delete සදහා 24 hours බලාසිටින්නට සිදුවනවා වෙනු වට WhatsApp beta 2.22.25.20 වල අත්හදා බැලෙමින් ඇති view-once message ආකාරය අවධානයට ලක් වන්නකි. screenshots, forwarding, copying වැනි අවස්ථාවලින් තොරව පැමිනෙන පහසුවක් ද වන්නට නියමිත මෙය තවමත් අත්හදා බැලෙමින් තිබෙන්නකි.
Pubudu Siriwansa