End-to-end encryption ආරක්ශාව ගැන ප්‍රතිමතයක් තවමත් තවමත් පිලිගත් මට්ටමක නැත. එනම් එය ගෙනෙන ආරක්ශාව ගැන තවමත් විවාදයක් නැති මට්ටමක පවතී. ඔබේ දත්ත උපාංගයෙන් මුදා හරින හෝ එහි ගබඩා වන sensitive information සහිත data ගොනුවක් වෙනු වෙන් තවමත් විස්වාසය තැබිය හැකි මට්ටමක එය පවතී. එනම් privacy tool එකක් ලෙසට එය තවමත් සාර්ථක භාවිතාවකි. හදාරන්නන් පැහැදිලි කරන්නේ මෙම end-to-end encryption වලදී සිදුවන්නේ public key එකක් සමග ඔබගේ ගොනුව encode කිරීමය. එනමුත් ඒම පනිවිඩය නැතිනම් ගොනුව decoded කිරීමට නම් private key එක අවශ්‍යම වීම මෙහි වන රහස බවයි. කාරනාව සංකීර්න වන්නේ පෙර කී encrypted කරනය සදහා භවිතාකල public key එක හරහා ප්‍රකෘති කල නොහැකි වීමය. ඒ සදහා private key එක අත්‍යාවශ්‍යම වේ. කාරනයේ සංකීර්නම් කොටස වන්නේ ඒවා අතරවන සංකීර්න සම්බන්දයක්ම නිසා public key එක දෙස් බැලීමෙන් පමනක් private key එක අනුමාන කිරීමට නොහැකිවීමය. නැතිනම් 64-digit private key වැනි තත්වයකදී පෙර කී අනුමානය සාර්ථක කරගන්නට අවශ්‍යවන computing power එක අද භාවිතවේදී impossible මට්ටමක වේ.
Pubudu Siriwansa