ඉදිවෙමින් ඇති නව Digital ප්‍රවනතා ඉදිරියෙන් සිටිනා රටවලදී වඩාත් සංවේඳී කාරනා වෙමින් තිබෙ. US වලින් පැමිනෙන නව තොරතුරක් පවසන්නේ Digital Consumer Protection Commission Act නම් නව අනපනත්ක් යටතේ එරට Meta, Google, and Amazon යෝධයන් වන Meta, Google, Amazon වැනි ආයතනය් ගැන වෙළඳමය හා නෛතික වැඩි අවධානයක් ගෙනෙන්නට සූදානම් බවකි. ඔවුන් පැහැදිලි කරන්නේ මේ ඔස්සේ industry competition හා consumer privacyගැන කටයුතු කරන බවකි. වැඩි දුරටත් එම තොරතුරු පවසන්නේ නව bill එක යටතෙර් නව බලපත්‍රයක් ලබා ගන්නට වන අතර එම බලපත්‍රය යටතේ anticompetitive මෙන්ම anti-consumer ස්වභාවයන් ගැන දැඩි අවධානයක් මෙන්ම ලොවපුරා හදාරන්නන් පෙන්වා දෙමින් සිටින AI නව ප්‍රවනතා පිලිබඳව අවධානයක් යොමුවන්නට නියමිත බවටයි. කෙසේ වෙතත් තවමත් මෙම නෛතික රාමුව සම්මත වෙමින් තිබෙන්නක් බවටයි පැහැදිලි කෙරෙන්නේ.
Pubudu Siriwansa