Twitter යනු සමාජජාලා යුගයේ එක් වර්ණවත් අනන්‍යතාවයක්ව තිබිනි. මේ වන විට වඩාත් අර්බුධකාරී කාලයක් එය පසුකරමින් සිටින අතර නෙක ආකාරවලින් තම අනන්‍යතාවය ‍රැක ගන්නට එහි නව හිමිත්වය කටයුතු කරමින් සිටී. අලුත්ම නිවේදනයකට අනූව Twitter Blue customersලා හට තම tweets එකක සීමාව 10,000 characters දක්වා යන්නටත් එහි bold / italic text formatting ආකාරවලට එම පලකිරීම් සකසා ගන්නට අවස්ථාව සලසන බවට නිවේදනය වනවා. එසේම ඔවුනට Subscriptions සංක්‍රියකිරීමක් ඔස්සේ income අවස්ථාවක්ද වන බවට පැහැදිලි කෙරෙනවා. Twitter වල පලමු යුගයේදී එහි පලකිරීමක් 140 characters වලටත් පසුව 280 characters දක්වාත් සීමාවූ අතර නව වෙනස් කිරීම තීරනාත්මක එකක් ලෙසට ඔවුන් දක්වා සිටිනවා.
Pubudu Siriwansa