Twitter ආරම්භක අවධියේ එහි පලකිරීමක සීමාව වූවේ 140 characters ලෙසටය. එය ජනංප්‍රිය සේවාවක් වන්නට මේ බවද හේතුවක් වන්නට ඇත. 2017 දී පමන මේ සීමාව 280ක් ලෙසට ඉහල නංවන්නට කටයුතු කලේ සාමජජාලා වෙතින් පැමිනි තරගයටද සාර්ථකව මුහුන දෙන්නටත් සමග විය හැක. කෙසේ වෙතත් මේ වන විට ආයතනයේ නව CEO වරයා තහවුරු කර ඇත්තේ ‍ටුවිටරයක සීමාව 4,000 දක්වා ඉහල නංවන්නට තමන් සැලසුම් කර මින් සිටින බවකි. මීට අමතරව තම subscription service වලද Twitter Blue බව සදහා දුරකථන අංකයේ තහවුරුවක් ඉල්ලා සිටින්නට කටයුතු කරන අතර තොරතුරුවල වෙනස් කම් වලින් අනතුරුව තහවුරුවක් තෙක් checkmark වල අහිමිවීමක් සිදුකරන්නට සැලසුම් කොට ඇති බවට නිවේදනය කරනවා. Twitter Blue subscribers ට අමතරව gold checkmark ( businesses), grey checkmark (government) ආකාර වලින් පහසුවෙන් හඳුනා ගන්නට හැකිකර ඇති බවට පැවසෙනවා.
Pubudu Siriwansa