Twitter ලොව ප්‍රකටතම microblogging company යකි. ඔවුන් පවසන්නේ තමන් තම මූලික භූමිකාවට අමතරව payment platform එකක් ලෙසට ක්‍රියාකාරී වන්නට අවශ්‍ය වෙනස්කම් සූදානම් කරමින් සිටින බවකි. PayPal, Venmo, Apple Pay වැනි සේවාවකට සූදානම් වෙමින් සිටින ඔවුන් United States වලට් අදාලව මේ වන විට licenses ඉල්ලුම් පතක් යොමුකර ඇති බවටයි නිවේදනය වන්නේ. තොරතුරු ලෝකයේ නව ප්‍රවනතාවයක් වෙමින් ඇති “everything app.” සංස්කෘතියට අනූව යමින් සිටින අතර පසුගියදා Twitter users ලා අතර මුදල් හුවමාරුවට පහසුකමක් ගැනද කටයුතු කරන බවට ප්‍රකාශව තිබේ. Twitter නව හිමිත්වය පවසන්නේ 2028 වන විට $1.3 billion ලාභය ඉලක්කයක් කරා යමින් සිටින බවකි.
Pubudu Siriwansa