TikTok වෙතට ගතවන කාලය මහත් ගැටළුකාරීව තිබේ. ලොවපුරා රජයන් රාශියක් නෙක ආකාරයේ බාදක ඔවුන් වෙතට පනවන්නට කටයුතු කරමින් සිටී. එම රජයන් විශේෂයෙන් government-owned devices සදහා security concerns. මත මෙම සීමා ගෙනෙන්නට කටයුතු කරන බවටයි පැහැදිලි කෙරෙන්නේ. මේ අතර TikTok පවසන්නේ දරුවන් viral videos වෙතට දැඩි බැඳීම අවම කරන්නට තම නව අංගයන් සංයුත්ත කරන්නට කටයුතු කරමින් සිටින බවකි. ඉදිරි සති කිහිපය තුලදී පැමිනෙන්නට සැලසුම් වන මෙම අංගයන් සමග බාලවයන් කරුවන් සදහා 60-minute screen limit එකක් default මට්ටමින් පැමිනෙන අතර නැවහ ලබා දෙන්නට වන passcode එකක් හරහා මෙම කාලය දීර්ගකරගන්නට සිදුවීමත්, වයස 13ට අඩු දරුවන්ට parent / guardian අවසරය මත පමනක් ඉදිරියට යන්නට සිදුවිමත් එහිදී සිදුවන බවටයි පැහැදිලි කෙරෙන්නේ. එසේම Parents ලා සදහා Pairing section එකක් ඔස්සේ own screen time limits හැකියාවක්ද පැමිනෙන බවට පැහැදිලි කෙරෙනවා.එපමනක් නොව මෙම app එක විවෘත කරන්නට හැකි වාර ගනන සීමා කරන්නටත් දරුවන්ස් අදහා පැමිනෙන notifications පාලනයටත් අවස්ථාව වන බවටයි පැහැදිලි කෙරෙන්නේ.
Pubudu Siriwansa