තවමත් Rumours මට්ටමේ පවතින ආරන්චියක් පවසන්නේ TikTok වල creators ලා හට තම content සදහා ආදායමක් ලබන්නට අවස්ථාවක් ගෙනෙන්නට කටයුතු කරමින් සිටින බවයි. මෙම paywall feature එක ඔස්සේ නිර්මාණ කරුවනට තම content භවිතාවට cost එකක් නියම කරන්නට හැකිවනු ඇති බවටයි පැවසෙන්නේ. TikTok වලට US වලින් පැමිනෙමින් ඇති යම් යම් බාදා කිරීම් මැදවුවත් එහි නිර්මාණකරුවන්ට මෙන්ම භාවිතාකරන්නන් හට ආකර්ෂණීඅව තබා ගන්නට ගන්නට නියමිත පියවරවල් කිහිපයක් අතර මෙය එකක් වනු අර්ති බවටයි බලාපොරොත්තුව වන්නේ. එසේම නිර්මාණ කරුවන්ට 10-minute limit ඉක්මවන්නට දිරිදෙමින් youtube ආකාරයේ උත්සාහයක්ද පැහැදිලි කෙරෙමින් පවතිනවා.
Pubudu Siriwansa