Elastic Security Labs තම වාර්ෂික වාර්ථාවකින් පවසන්නේ සමස්ථ malware අතරින් 6.2% පමන macOS ඉලක්ක වන බවකි. ඔවුන් පවසන්නේ windows ඉලක්ක වීම 54.4% හා 39.4% Linux වන බවයි. එසේම ඔවුන් පවසනවා මෙම macOS malware පැතිරීමේහි MacKeeper යන්න ප්‍රමුක බවයි. ඔවුන් පැහැදිලි කරන්නේ “keep your Mac clean and safe with zero effort.” …

Continue Reading