මිහිමත මිනිස් සංනිවේදන හැකියාවේ තීරනාත්මක හැරවුමක් තොරතුරු තාක්ෂණය විසින් සටහන් කර හා කරමින් සිටී. එය ඔවුන්ගේ භාෂා හැකියාවේ සිට ඉහලට විහිදෙමින් තිබේ. එපමනකුඳු නොවේ තම හැගීම් සංකේවත් කරන්නටද ඔවුන් එය භාවිතාකරමින් සිටී. අද වන විට විධිමත් එලෙක්ට්‍රොනික සංනිවේදනයන් තුලදී පව emojis භාවිතාව සිදුවෙනු දැකිය හැකිවීමෙන් මේ බව වඩාත් සනාත වේ. …

Continue Reading