Browser extensions යනු බොහෝ විට web browser සමග කටයුතු කරන විට හමුවන්නකි. එයට අදාල කාර්යභාරය වන්නේ ඔබගේ web browserය විසින් ගෙනෙන හැකියාවන් වලින් ඔබ්බට වන හැකියාවන් web browser වෙතට රැගෙන ඒමය. මේවා ගෙනෙන හැකියාවන් විවිධ විය හැකි අතර ඒව අතර saving passwords, translating web pages, capturing screenshots වැනි නෙක ආකාර …
Continue Reading
Browser
Tagged Browser Extensions