හැදෑරුම් වාර්ථාවක් පවසන්නේ Google Messages භාවිතාවේදී භවිතාකරන්නා අදාල app එක භාවිතාව අවසන් කලද background වලින් camera ව භාවිතාව ඉදිරියට යමින් අදාල උපකරනයේ battery වැය වීම සිදුවීමේ bug එකක් හඳුනා ගෙන ඇති බවයි. ඔවුන් පෙන්වා දෙන්නේ මෙම battery drainage වලට අමතරව phone එක අනවශ්‍ය ලෙස heat වීමේ අනතුරක්ද වන බවයි. එම …

Continue Reading