හැදෑරුම් වාර්ථාවක් පවසන්නේ Google Messages භාවිතාවේදී භවිතාකරන්නා අදාල app එක භාවිතාව අවසන් කලද background වලින් camera ව භාවිතාව ඉදිරියට යමින් අදාල උපකරනයේ battery වැය වීම සිදුවීමේ bug එකක් හඳුනා ගෙන ඇති බවයි. ඔවුන් පෙන්වා දෙන්නේ මෙම battery drainage වලට අමතරව phone එක අනවශ්‍ය ලෙස heat වීමේ අනතුරක්ද වන බවයි. එම වාර්ථාව වැඩි දුරටත් පවසන්නේ Google ආයතනය දැනටමත් මෙම දුර්වලතාවය සදහා පිලිසකර කිරීමක් කර තිබුනද අදල යාවත්කාලීන දුරකථන වලට පැමිනීමේ කාල පරාසයන් වල වෙනස නිසා මෙන්ම සමහර අවස්ථාවලදී එම යාවත්කාලීනය සාර්ථක නොවීම්ද දක්නට ලැබෙන බවයි. ඔවුන් පවසන්නේ phone’s settings වලින් ගොස් Google Messages සදහා camera services වලට ලැබෙන අවසරය disallow කිරිම දැනට ප්‍රායෝගින විසඳුමක් වනු ඇති බවයි.
Pubudu Siriwansa