Google පවසන්නේ YouTube වල blocking ad හැකියාවක් සංක්‍රියව පවතින විට එය නිෂ්ක්‍රීය කරන්නට භාවිතාකරන්නා හට දැන්වීම හෝ YouTube Premium වෙතට පිවිසෙන්නට යන අවස්තා තොරා ගන්නට භාවිතාකරන්නා හට සිදුවීමට නියමිත බවයි. ලොව ප්‍රධානතම වීඩියෝ අඩංගු වෙබ් අඩවිය You Tube වන අතර දෛනිකව ලොව පුරා අපමන භාවිතාකරන්නන් පිරිසකගේ පැමිනීම ලබා ගන්නා අඩවියක් …

Continue Reading