Microsoft නිවේදනය කරන්නේ නවතම Skype update වලින් පසුව your personal voice (TruVoice) හැකියාව real-time translation ලෙසට video calls සදහා සූදානම් බවයි. මේ අනූව මින් පසුව robotic voices මග හැර අන් භාෂාවකින් තවකෙකු සමග කථාබස් කිරීමේ හැකියාව ලැබේ. AI වලින් බල ගැන්වෙන නව හැකියාව සමග Skype Translator හැකියාව ඔබේ හඬ samples සමග ඔබ නොදන්නා භාෂාවක් සමග වුවත් human-like conversation එකකට මග කියනු ඇත.දැනට මෙම පහසුව English, Spanish, French, German, Chinese, වලින් වන අතර one-to-one calls සදහා පමනක් සූදානම්ව ඇති අතර එලබෙන කාලයේදී group calls / Telephony සදහාද සූදානම් කරන්නට කටයුතු කරමින් සිටී.
Pubudu Siriwansa