S3B512C fingerprint security IC (integrated circuit) යනු Samsung ආයතනය විසින් payment cards සදහා හඳුන්වා දෙන අමතර ආරක්ශිත ලේයරයක් ලෙසට පැහැහිලි කර සිටී. කාර්ඩ් පතට සංයුත්තව එන මෙම නව authentication හැකියාව විසින් බාහිර පුද්ගලයෙකුට එය භාවිතාවට බාදා ගෙනෙනවා සේම අවශ්‍ය විටකදී ඔබගේ Pin එකේ භාවිතාවට alternative එකක් වීමටද සූදානම් බවට පැහැදිලි කෙරෙනවා. එසේම වැඩි දුරටත් ඔවුන් පවසන්නේ නව security chip එක සමග fingerprint sensor, a tamper-proof Secure Element, Secure Processor යන සියල්ල එක චිප් පතකට සංයුත්ත වීම සමග බොහෝ මේ ආශ්‍රිත සේවා සපයන ආයතනයන්ගේ කාර්ඩ්පත් සදහා අවශ්‍ය ප්‍රමිතීන් වලට අනුකූල කාර්යක්ශම ගෙනෙන බවයි. Biometric card payments සදහා මෙම නව හඳුන්වාදීම මනා සහයක් ගෙනෙන නු ඇති බවට ඔවුන් බලාපොරොත්තු පලකරනවා.
Pubudu Siriwansa