Google පැහැදිලි කරන්නේ “Try On” අංගය ඔස්සේ දැනට US භාවිතාකරන්නන් සදහා කාන්තා ඇඳුම් ඔබට අවශ්‍ය model එකක් ඔස්සේ අත්හදාබලන්නට හැකි බවයි. ඔවුන් පවසන්නේ දැනට මෙම Try On අංගය ප්‍රකට වෙළඳ නාම කිහිපයකට සීමාව ඇති මුත් ඉදිරියේ වඩාත් පුලුල් කරන්නට තමන් සූදානම් බවයි. එහිදී ඔවුන්ගේ නව generative AI model හැකියාවන් ඔස්සේ ඇඳුමක හැසිරීම එහි ප්‍රමානය, සමේ පැහැය, සිරුරේ හැඩය වැනි සාධකයන් ඔස්සේ විමසා බලන්නට හැකි බවයි. මෙම නව shopping feature එක ඔස්සේ ඉදිරියට යමින් machine learning / visual matching වැනි හැකියාවන් ඔස්සේ සොයන්නාගේ සිතැගි වඩාත් තෘප්තිමත් කරන වෙනත් අංගයන්ද තොරා දෙන්නට සමත්වනු ඇති බවයි. බොහෝ විට online අකාරයේ මිළඳී ගැනීම් වලදී වූ බාදකයක් ඉක්මවන්නට මෙම නව අංගය සමත්වනු ඇති අතර එය නව ප්‍රබෝධයක් ගෙනෙන ඇති බවට බලාපොරොත්තුව වනවා.
Pubudu Siriwansa