Twitter නිවේදනය කරන්නේ තම Two-factor authentication (2FA) අරක්ශක ලේයරය Twitter Blue subscription ලාභීන්ට පමනක් සීමා කරන්නට තීර්නය කර ඇති බවකි. මේ අනූව භාවිතාකරන්නන් හට text message/SMS ආකාරවලට two-factor authentication හැකියාව Non-Twitter Blue subscribers ලාහට ඉදිරි දින 30 අවසානයේ අවසන් වන්නට නියමිත ව තිබෙනවා. එසේ මුත් අදාල දුරකථන අංකයන් Twitter account වලින් ඉවත් නොකරන්නට කටයුතු කරන බවටයි ඔවුන් පැහැදිලි කරන්නේ. Twitter වල මෙම දෙවන තහවුරු හැකියාව text messages වලට අමතරව authentication apps / security keys යන ආකාරවලද වනවා. මීට අමතරව Twitter ආයතනය පසුගියදා පවසා සිටියේ Blue subscribers ලා හට tweet එකකට 4,000 characters දක්වා ජහල දමන බවයි. මේ හැකියාව දැනට US භාවිතාකරන්නන් හට පමනක් වනවා.
Pubudu Siriwansa