070 6006 404

මියගිය හිතවතුන් වෙනුවෙන්ද මතක වෙබ් පි‍ටු….

     UK වල ප්‍රකට අවමංගල්‍ය අධ්‍යක්ෂක සමාගමක් පවසන්නේ තම මියගිය හිත මිතුරාදීන් සදහා වෙබ් මතකයක් සටහන් කර බෙදා හදා ගැනීමේ අවස්ථාව දැන් ලබා දෙමින් සිටින බවයි. දලවශයෙන් වසරකට අවමංගල්‍යයන් 100000 කට වඩා සේවය ලබා දෙන ආයතනයක් ලෙසට ගැනෙන මෙම ආයතනය පවසන්නේ පුවත් පතක හෝ වෙන කිසිම මාධයකට වඩා පහසුවෙන් සටහන්, හඬ …

Continue Reading

Digital යුගයේ අපේ හෙට දවස??

   සියලු දෑ වලට සම්බන්දිත වීමට අවශ්‍යව ඇත(Internet of things). සියලු අයටද සම්බන්දිත විමට අවශ්‍යව තිබේ(Social Network). කඩදාසි භාවිතයෙන් තොර සමාජයයක්( paperless society) එක් දෙසකින් නිර්මානය වෙද්දී තම සියලු කාර්යාලී කටයුතු  පරිගණකයකට සීමා කර ගන්නට හැකි භාවිතාවක් අප අභියසට පැමින ඇත. පැමිනෙන ඩිජිටල් කරනය අයෙකුට භීතිය කැදවමින්ද සිටී. රියදුරන් රහිත වාහන …

Continue Reading

Number Spoofing ආකාරයේ අපරාධවල වැඩිවීමක්..

  Number Spoofing වලදී සිදුවන්නේ ඔබ හොඳින් දන්නා කියන විධිමත් ආයතනයන්ගේ දුරකථන අංක ව්‍යාජව නිර්මානය කර සයිබර් අපරාධකරුවන් එවා ඔස්සේ ලබා දෙන දුරකථන ඇමතුම් මගින් බැංකු ගිනූම් තොරතුරු ලබා ගන්නට උත්සාහ කිරීම, වෙනත් ගිනුම් වෙතට ඔබගේ ගිනුමෙන් මුදල් හුවමාරුවකට ඔබ පොලබවා ගැනීම වැනි ක්‍රියාකාරකම් බවටයි පැහැදිලි කෙරෙන්නේ. බොහෝ විට තම දුරකථනයේ …

Continue Reading

Google Contributor subscription service යටතේ දැන්වීම් වලින් තොර වෙබ් අඩවි….

  Google යෝජනා කරන්නේ තමන් යනෙන වෙබ් අඩවි වෙතට කෙලින්ම ආධාර කිරීමේ ක්‍රමයක් යටතේ එම වෙබ් අඩවි සමග එන විටක කරදරකාරී ස්වරූපයක් ගන්නාවෙළඳ දැන්වීම් block කර දීමේ වැඩසටහනක් තමන් හඳුන්වා දෙමින් ඇති බවයි. ආයතනය පැහැදිලි කරන්නේ තම Google Contributor subscription service ඔස්සේ මාසිකව ඩොලර් 1-3 අතර ප්‍රමානයක් ගෙවීමෙන් තමන් ප්‍රියකරන වෙබ් …

Continue Reading

Posted in Google | Leave a reply

ඔබේ ආදරනීය පරිගනකය

    ස්ථාපනය සදහා මෘදුකාංග තොරා ගැනීමද වැදගත් පියවරක් වනු ඇත. විටක තම භාවිතාවට අදාල නොවන තරමේ බ‍රැති මෘදුකාංග ස්ථාපිත කර ගැනීමෙන් තම පරිගණකයේ වේගය අඩාල කර ගැනීම මෙන්ම සිරවීම් වැනි අවස්ථාවලට මුහුන දෙන භාවිතාකරන්නාන් දැකීම එතරම් විරලතම නොවේ. ඔවුන් බොහෝ විට තම පරිගණකය සදහා අවශ්‍ය මෘදුකාංග තොරා ගන්නේ තම අවශ්‍යතාවයන්ට අනූව …

Continue Reading

ඔබගේ ආදරනීය පරිගණකය සදහා…..

    ඔනෑම උපකරනයක් සමග සුහදව කටයුතු කිරීම වැදගත් වේ. එවිට එම උපකරනය හොඳින් ක්‍රියාත්මක වනවා පමනක් නොව වැඩිකාලයක් එසේ ඔබ වෙතට සේවාය සලසන්නට කැමතිද වේ. සාපේක්ශව පරිගණකය ඒ ආකාරයේ උපකරන අතරින් වඩාත් කැපී පෙනෙන්නක්ද වන්නේ එය සියුම් මෙන්ම සංකීර්න ක්‍රියාත්මක බවකින්ද යුත්ත නිසාය. ඔබගේ Pc යන්ත්‍රය වඩාත් නිදහස් වාතාශ්‍රිත පරිසරයකට කැමති …

Continue Reading

“Ratting” නොහොත් Remote Access Trojans

   “Ratting” නොහොත් Remote Access Trojans මෘදුකාංගයක් ඔස්සේ භාවිතාකරන්නෙකුගේ Webcamය අනවසරව ක්‍රියාත්මක කරවා ලාබාගන්නා ඡායාරූ හෝ වීඩියෝ සටහන් සමග අදාල භාවිතාකරන්නාහට හිංසනිකව යොදා ගැනීම ක්‍රමයෙන් බහුල වෙමින් ඇති සයිබර් අපරාධයක් බවට හදුනා ගනිමින් පවතිනවා. පසුගියදා පලවූ වාර්ථාවක් පවසා සිටියේ UK වල අතුලු Estonia, France, Romania, Latvia, Italy, Norway යන රටවලින් මෙසේ …

Continue Reading

අනවසරව තොරතුරු ‍රැස්කිරීමට භාවිතාවන FinFisher මෘදුකාංගය..

  FinFisher යනු බ්‍රිතාන්‍ය ආයතනයක මෘදුකාංග නිකුතුවකි. මෙම මෘදුකාංගයේ විශේෂත්වය වන්නේ එය ලොව පුරා භාවිතාවන්නේ ඉලක්ක කර ගන්නවුන්ගේ Email අනවසරව කියවීමටත්, Skype සංවාදවලට අනවසරයෙන් සවන් දෙන්නටත් පමනක් නොව පරිගණකයන්ගේ Microphone හෝ Webcam වලට භාවිතාකරන්නා නොදැනුවත්වම සංක්‍රියකිරීමේ අයිතිය ලබා ගනිමින් ඒවා ඔස්සේ එම භාවිතාකරන්නන්ගේ තොරතුරු රහසිගතව ‍රැස්කර ගන්නට සහය වීමය. 2011දී පමන …

Continue Reading

Posted in Malware | Leave a reply

Windows 10 සමග සියලු උපාංග සදහා එකම මෙහෙයුම් පද්ධතියක(Continuum) බව පැමිනෙමින් ඇත…

   Microsoft ආයතනයට Windows 8 සමග අවශ්‍යවූ ප්‍රවනතාවයක් වන්නේ Desktop මතට සිරව තිබූ ප්‍රධාන තොරතුරු තාක්ෂණ භාවිතය ඉන් මිදී ජංගම උපාංග අතර නිදහස් වන මෙහෙයුම් පද්ධතියක් ‍රැගෙන ඒමය. ආරම්භය මදක් වැඩි දුර පියවරකින් ඇරබෙන ලදී. සියලු පද්ධති සදහා එකම UI භාවිතාවකට කැදවන්නට මෙන්ම ප්‍රධාන ස්ථාන ගතවීම වඩාත් ජංගම ගතියෙන් යුත් දෘඩාංග …

Continue Reading

US Weather systems වෙතට Chinese hackers අනවසර පිවිසීමක්…

 තොරතුරු තාක්ෂණය තවදුරටත් හුදකලා භාවිතාවක් නොවීම සාමාන්‍ය කරුනකි. එය සාමාන්‍ය පුද්ගල ජීවිතයට මෙන්ම සාමානය සමාජ ජීවිතයමතටද තීරනාත්මක බලපෑමක් ගෙනෙත හැකි දෛනික අත්‍යාවශ්‍ය භාවිතාවක් වී ඇති බව පිලිබදව කිසිදු තර්කයක් නැති තරම්ය. විටක බහුලව භාවිතාවන මෙහෙයුම් පද්ධතියක නැතිනම් බ්‍රවුසරයක වන දුර්වලතාවයදී ජාතික මට්ටමේ අනතුරු ඇගවිමක් ගෙනෙන්නට සමහර රජයන්ට සිදු වන්නේ එබැවිනි. …

Continue Reading

Posted in Malware | Leave a reply

තොරතුරු යුගයේදී ඔබගේ පෞද්ගලිකත්වය සිදුරු වන්නේ ඔබ අතින්ම නොවන්නටත් පුලුවන්….

  තොරතුරු යුගයේදී ඔබගේ පෞද්ගලිකත්වය සිදුරු වන්නේ ඔබ අතින්ම නොවන්නටත් පුලුවන් බව අපි තෙරුම් ගත යුත්තක්. ගත වෙමින් යන කාලය තොරතුරු අවකාශය විෂය මූලික බවේ අවසානයත් පුද්ගල මූලික බවේ මැදභාගයත්ත්  බවයි ලෙසට හදාරන්නන් හදුනාගන්නේ. ලාංකික බවිතාව ඇතුලේ Social Network විසුලු සහගත ස්වභාවයකට වඩා යමක් නොවන්නට බැරිවීම ඔස්සේ නොසලකා හැරියද තොරතුරු තාක්ශන …

Continue Reading

තොරතුරු තාක්ශනයේ මහිමය නව ලෝක රටාවකට ඇරයුම් කරමින් සිටිනවා…

   ….එලබෙන අනාගතය ගමන් කරන්නේ නව දිසාවකට බවටයි හදාරන්නන් නැවත නැවතත් පැහැදිලි කරන්නේ. තොරතුරු තාක්ශනයට හැකි වෙනවා නව ලෝක රටවක් ගොඩ නගන්නට. පෙර තොරතුරු යුගයේදී මුහුද, කඳු සිකර හඳුනාගනු ලැබුවේ තරනය කල නොහැකි නැතිනම් සාමන්‍ය ජීවිතය පාලනය කරවන විශේෂ අවස්ථාවන් හා උපංක්‍රම ඔස්සේ පමනක් ජය ගතහැකි බාදක ලෙසටයි. තොරතුරු තාක්ශනයට හැකි …

Continue Reading